කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන ලොකුගම්හේවාගේ දර්ශන නොහොත් රාජු හා ඔහුගේ බිරිය රසිකා චාන්දනී උදයකුමාරි යන අයගේ අපැ ඉල්ලීම මහාධිකරණය විසින් අද (03දා) ප්‍රතික්ෂේප කළේය. මෙම නඩුව ජූරි සභාවක් ඉදිරියේ ඉදිරියට විභාග වීමට නියමිතය.