සීනි අතර සඟවා තබා මෙරටට රැගෙන ආ කොකේන් තොගයේ බහලුම රහිත රහිත බර කිලෝ 80 ක් බව ශ්රී ලංකා රේගුව සඳහන් කරයි.
එහි වටිනාකම රුපියල් කෝටි 120 ක් බවත් සැබෑ කොකේන් ප්රමාණය තහවුරු කර ගත හැක්කේ රස පරීක්ෂණ වාර්තාවෙන් පසුව බවද රේගුව පෙන්වා දෙයි. බහලුම සහිත බර කිලෝග්රෑම් 93.1 ක් බවද ශ්රී ලංකා රේගුව සඳහන් කරයි.