පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩියෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.
පෙරටුගාමී පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්රික්කයෙන් ඉදිරිපත්වන අපේක්ෂක කණ්ඩායම අද (10දා) උදෑසන අනුරාධපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී නාම යෝජනා භාර දුන්නේය.
එසේම ඔවුන් නුවර එළිය දිස්ත්රික්කයටත් නාම යෝජනයා බාර දුන්නේය.