කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදර වලට ලක් වූ කාන්තාවන් 89 දෙනෙකු ඊයේ (07 දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ බව විදේශ රැකියා කාර්යාංශය කියයි.
මෙම පිරිසෙන් 33 දෙනෙකු කාන්තාවන් බවත් එයින් 23 දෙනෙකු විවිධ වැරදි සඳහා හසුවූවන් බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය කියයි.