අසාධාරණයට ලක්ව පාසල් අධ්‍යාපනය අහිමිව සිටි කුලියාපිටිය දරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට බඳවාගැනීම සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යවරයා හා එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්සන් තැබුබව අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පැවසීය.
මේවෙනුවෙන් සාකච්ඡා සිදුකරන ලද්දේ ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයද විසිනි.