කුරුණෑගල රෝහලේ ඩෙංගු වැළදුණු දරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. මෙම පරීක්ෂණය ක්‍රියාත්මක කෙරෙන්නේල වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මරණය සිදුවී ඇති බවට මව්පියන් කළ පැමිණිල්ලක් හේතුවෙනි.