ආගමන - විගමන නීති උල්ලංඝණය කරමින් ශ්රී ලංකාවේ රැඳී සිටිමේ චෝදනාවට වරදකරු වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට වසරක සුළු වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයේ නඩුව විභාග විය. කුමාර් ගුණරත්නම් පසුගිය ජනවාරි මාසයේදී ශ්රී ලංකාවට පැමිණීමෙන් පසුව නීතිවිරෝධීව රැඳී සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට අවස්ථා කිහිපයකදීම ඇප දීම ප්රතික්ෂේප විය.
;r.