ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා ලබන වසරේ ජනවාරි මස 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසකෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.කුමාර් ගුණරත්නම් මහතා අද (30දා) නැවතත් අධිකරණයට ඉදිරිපත් කළ අතර,ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේහය වැනි වරටය.
වසන්ත රෝහණ - කෑගල්ල