කුඩු පැකට් කළ ආබාධිත සෙබළා අත්අඩංගුවට
- 21 04 2016
- 17:50
- {{hitsCtrl.values.hits}} views
- එස් කරුණාරත්න
ගලේවෙල වහකෝට්ටේ ප්රදේශයේ සුවිසල් නිවසක හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි යුදහමුදා ආබාධිත සෙබලෙකු හා තවත් අයෙකු අද (21දා) පස්වරුවේ මත් කුඩු ග්රෑම් 14 ක් සමග සැකපිට ගලේවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩු වල වටිනාකම රු ලක්ෂ 4 පමණ බව පොලිසිය කියයි.පොලිස් නිල සුනකයින්ගේ සහාය ඇතිව නිවාස පරික්ෂා කිරීමට නියමිතව ඇත. නිවසට පොලිස් ආරක්ෂාව දැමු බව සහකාර පොලිස් අධිකාරි ගාමිණී මිගහකුඹුර මහතා කියයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
