www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හෙරොයින් කිලෝ 110 සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා නාවික හමුදාව අත්අඩංගුවට ගත් විදේශිකයින් 14 දෙනා දින හතක කාලයක් පොලීසියට රඳවා ගැනීමට කොටුව මහේස්ත්රා අධිකරණය ඊයේ (02දා) අවසර දුන්නේය. ඒ අනුව සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන කරයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd