දකුණු පළාතෙන් සොයාගත් මත්කුඩු කිලෝ විස්සක සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා යළි මාර්තු මස 08 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට බලපිටිය වැඩබලන මහේස්ත්රාත් එසෙඩ්, පී.එම්. රියාසාඩ් මහතා අද නියෝග කළේය. මත්කුඩු ගෙන ආ බව කියන බෝට්ටුවද ඊයේ සොයාගැනීමට පොලීසිය සමත්විය.