තඹුත්තේගමදී සිදුවූ අනතුරකින් තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇත. ත්රිරෝද රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ත්රිරෝද රථයේ ගමන් කරමින් සිටි යුවළක් ජීවතක්ෂයට පත්ව ඇත. එම අවස්ථාවේදී ත්රිරෝද රථයේ ගමන් කරමින් සිටි අවුරුදු දෙක හමාරක් වන ගැහැණු දරුවෙක් හා කාන්තාවක් දිවි ගලවාගෙන ඇත.