ආගම් ප්‍රශ්නයක් මුල් කරගෙන කුච්චවේලි ජායා නගර් ජුම්මා මුස්ලිම් පල්ලියේ පූජක අබ්දුල් රහුමාන් අස්ලීන් (28) මෞලවිතුමාට පහරදීමකට එරෙහිව ඊයේ (04දා) රාත්‍රී කුච්චවේලී කාසීම් නගර් මස්ජීනූල් රහුමානියා පල්ලියට පහරදීමට පැමිණි පිරිසක් විසුරුවා හැරීමට යුද හමුදාව හා පොලීසිය සමත්විය.
ඒ වනවිටත් කාසීම් නගර් මස්ජීනූල් පල්ලිය වට කරගත් මුස්ලිම් ප්‍රජාව ගල් මුල් ගසා පල්ලියේ වීදුරු ජනේලවලට හානි කර එහි පිටුපස තිබූ කුඩාරමකටද ගිනි තැබූහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලී අමරජීව