මාධ්‍යවේදී කීත් නෙයාර්ට පහරදීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි බළකායේ සෙබෙළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2008/05/22 මාධ්‍යවේදී කීත් නෙයාර්ට ප්‍රහාරයක් එල්ල විය.
අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි බළකා සෙබළා මිනුවන්ගොඩ ප්‍ර දේශයේ පදිංචි 34 හැවැරිදි හමුදා සාමාජිකයෙකි. ඊයේ (20දා) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔහු අද (21දා) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.