අඩි එකයි අඟල් අටක විශ්කම්භයකින් යුතු බිම් මලක් හිදෝගම, 104 පහළ, තුරුවිල යූ.ජී. ජිනදාස මහතාගේ ගෙවත්තේ පීපී තිබියදී හමුවිය.
බිම් මලෙහි බර කිලෝග්රෑම් තුනකි. මෙම බිම්මල අගෝස්තු මස 01 වැනි දින පොහොට්ටුවක් වශයෙන් දැක ඇති ජිනදාස මහතා, දිනපතා එයට ජලය සපයා තිබුණි.