කිලෝ 350ක මෝරෙක් හමුවෙයි
- 8 02 2016
- 10:48
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර පිරිසකට කිලෝ 350ක් බරැති මෝරෙකු හමුවී ඇතැයි ධීවරයෝ පවසති. ඊයේ (07දා) මෙම මෝරා හමුවූ බවත් තමන්ට මීට පෙර මේ සා විශාල මෝරෙකු හමු නොවූ බවත් ධීවරයෝ වැඩිදුරටත් පවසති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
