www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
කිලිනොච්චිය මුලංකාවිල් නච්චිකුඩා මන්සන්ධියේ පිහිටි සුපිරි වෙළඳසැලක ඊයේ (26දා) අලුයම හටගත් ගින්නකින් එම වෙළෙඳසැල සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට මුලංකාවිල් පොලීසිය පවසයි.
ඒ අවස්ථාවේදී ආසන්නයේ කිසිවෙකුත් නොසිටීම නිසාවෙන් මුළු වෙළඳසැලටම ගින්න පැතිර ඇති බව පොලීසිය පවසයි. මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙයින් රුපියල් කෝටියකට අධික අලාභයක් සිදුව ඇති බවද පොලීසිය පවසයි.
මුලංකාවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd