ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපන පැවැත්වූ රැළියට එක්වූ ජනතාව වඩා වැඩිපිරිසක් තමන් මහරගමින් ගාල්ලට රැගෙන ගිය බව බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කියයි. මහරගමින් පමණක් ගාල්ලට බස් 65ක් සමග වාහන 80කින් සෙනෙග ගිය බවද ඔහු සඳහන් කළේය. මහ ඇමති කාර්යාලපේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.