කිරිපිටි ආනයනික බද්ද නගී
- 3 06 2014
- 13:59
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
කිරිපිටි කිලෝ ග්රෑම් 1ක ආනයනික තීරු බදු රු.25/- කින් වැඩි කර තිබේ.
ඒ අනුව, මෙතෙක් රු.57/- ක් ලෙස තිබූ කිරිපිටි කිලෝ ග්රෑම් 1ක ආනයනික බද්ද මෙතැන් සිට රු.82/- ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
