නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමගින් එහි සිටි කිඹුලන් විවිධ ප්රදේශවලට ගමන් කිරීමට ඉඩ ඇති හෙයින් නැවත සිය වාසස්ථාන පිරිසිදු කර ගැනීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.
කිඹුලන් පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ අංකය: 0112888585, හදිසි ඇමතුම් :1992 පිළිබඳව දැනුම් දිය හැකිය. කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩි අවධානයෙන් සිටීම වැදගත් වෙයි.