කිතුල්ගල පාලම යට මළසිරුරක්
- 15 06 2015
- 22:53
- {{hitsCtrl.values.hits}} views
- . .
කිතුල්ගල නගරයේ කැලණි ගඟට යාව ඇති කිතුල්ගල පාලම යට තිබී ඊයේ (15දා) මළසිරුරක් හමුවී ඇත.
මෙම මළසිරුර කිතුල්ගල මල්වත්ත පාරේ පදිංචි වයස අවුරුදු 31 ක් පමණ වන සදීර සංජීව කුමාර නමැති රියදුරෙකුගේ බවට හඳුනාගෙන ඇත.
මොහු මියයාමට හේතුව පිළිබඳව තොරතුරු මෙතෙක් හෙළිවී නොමැති අතර, කිතුල්ගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
සමන් එස්. රත්නායක - යටියන්තොට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
