කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
- 9 08 2017
- 09:16
- {{hitsCtrl.values.hits}} views
- . .
කැළණිවැලි මාර්ගයේ කොට්ටාව හා හෝමාගම අතර දුම්රිය මාර්ග කොටසේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් එම මාර්ගයෙන් දුම්රිය ප්රමාදයක් ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් එම මාර්ගයෙන් උදෑසන කාර්යාල වෙත පැමිණෙන මගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ. දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට කටයුතු කරමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
