කැළණියට විසඳුම් ඉල්ලයි
- 30 03 2016
- 19:03
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
කැළණිය විශ්ව විද්‍යාලයේ පවතින ගැටලු සඳහා විසඳුම් දෙන්නැයි සඳහන් කරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමක් කැළිණියේ සිට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිසම වෙත පැමිණියේය. පසුව ඔවුන්ට කොමිසමෙන් සාකච්ඡාවක්ද ලැබිණ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














