කඩුවෙලදී කැළණි ගගට පැන සිය දිවි හානිකර ගැනිමට උත්සාහ කළ මව බේරාගෙන තිබේ. මව ඇයගේ දරුවාත් සමග කැළණි ගඟට පැන තිබේ. දරුවා අතුරුදන්ව ඇත. දරුවා සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 6ක් වයසැති ලක්ෂාන් සොයිසා නම් පිරිමි දරුවෙකි.
කඩුවෙල ආසිරි දමින්ද