නිරත දිග මෝසම සක්‍රීය වීමත් සමග බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කැළණි, කලු, නිල්වලා යන ගංගා මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව කැළණි ගගේ හංවැල්ල, කලු ගගේ රත්නපුර, මිල්ල කන්ද, පුටුපවුල යන ප්‍රදේශ, ගිං ගගේ බැද්දගම, අත්තනගලු ඔයේ දුනු මාල යන ප්‍රදේශවලට ගං වතුර තත්ත්වයක් ඇතිවයි හැකි බවද එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.