www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය පාලන අධිකාරිය සඳහන් කරයි.
පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලදී අද (05දා) සිදුවූ අනතුරක් හේතුවෙන් මෙහි ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි. අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුරින් සිදුවිය. මෙම අනතුර හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ ලොරි රිථයේ රියදුරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.
උදය දහනායක
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd