කැලණිය රජමහා විහාරය මගින් පවත්වන ලබන දුරුතු මහ පෙරහර සඳහා සහභාගී වන සැදැහැවතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් ශීඝ්‍රගාමී දුම්රියන් කිහිපයක් කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ආරියරත්න මහතා තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 20 දින සිට 23 දින දක්වා කැලණිය දුම්රිය ස්ථානයේ නවත්වන ශීඝ්‍රගාමී දුම්රියන් මෙසේය.