කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
- 16 05 2016
- 10:02
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
කැලණි ගඟේ ජල මට්ටම ශීග්රයෙන් ඉහළ ගොස් තිබේ. එබැවින් ගඟ දෙපස හා පහත් බිම්වල සිටින පිරිසට අවධානයෙන් සිටින්න ලෙස අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
