සතියේ කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදි ආරම්භ වී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සම කැබිනට් ප්‍රකාශක ලෙස නම් කළ දයාසිරි ජයසේකර මහතා පැමිණ නොමැත. එක්සත් ජාතික පෙරමුණ විසින් සම කැබිනට් ප්‍රකාශයන් ලෙස කටයුතු කරන අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න මහතා හා ගයන්ත කරුණාතිලක මහතා එක්ව සිටිති.