කැබිතිගොල්ලෑව තරුණයාගේ මල සිරුර වරකාපොළ
- 17 12 2017
- 10:17
- {{hitsCtrl.values.hits}} views
- වරකාපොළ රංගන රුවන්
වරකාපොළ, පැණිහෙල ප්රදේශයේදී තරුණයෙකුගේ මල සිරුරක් අද (17දා) අලුයම සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි. දැනට අණාවරණය වී ඇත්තේ මෙම තරුණයා කැබිතිගොල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය පරික්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

