දිනපතා ප.ව. 6.10 කොළඹ කොටුවේ සිට මහව හන්දිය බලා ධාවනය වන කාර්යාල දුම්රිය හෙට (02දා) පැවැත්වෙන පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රියක් බවට පත්කිරීමෙන් අනුරාධපුරය බලා යාමට පැමිණි සැදැහැවතුන් මෙන්ම, දිනපති නිවෙස් බලා යන කාර්යාල සේවයකයන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.