කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයකට මිය ගියේ හිසට හා පපුවට වෙඩි තැබීමෙන් බව කළුතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.බී.එම්.ප්‍රනාන්දු මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර ඇති බව කළුතර ප්‍රධන මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය පැවැසුවාය.
ඒ අනුව මෙහිදී අපරාධයක් සිදුවී ඇති බව ප්‍රකාශ කළ කළුතර මහේස්ත්‍රාත්වරයි මෙහි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (28දා) පොලිසියට නියෝග කළාය.
කළුතර සුනිල්.එස්.තන්ත්රිආරච්චි සහ අළුත්ගම සරත් සිරිවර්ධන