කහටගස්දිගිලිය , දියමයිලගස්වැව ප්රදේශයේ වන අලි තර්ජන ඉහල ගොස් ඇතිබව ප්රදේශවාසීන් පවසති. මේහේතුවෙන් එම ප්රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඊයේ(25) මැදියම් රාත්රියේදී වන අලියෙකු නිවසකට පහරදී ඇතිබවත් ඉන් දැඩිලෙස නිවසට හානී වී ඇතිබවත් වාර්තාවේ.
සිඩ්නි රුවන් උබේපාල