ශ්‍රී ලංකාවේ පාළාත් පාලන ආයතන සඳහා කසළ මගින් විදුලිය නිපදවන කුඩා හරිත විදුලි උත්පාදන ව්‍යාපෘති හඳුන්වාදීමට දකුණු කොරියාව එකඟවී ඇත.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හා ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ලී හොන් මහතා අතර අද (16දා) පැවැති හමුවකදී මෙම තීරණයට එළඹ ඇත.
මේ අතර කොරියාවේ භාවිත කරන නාගරික ගිනි නිවීමේ උපකරණ හා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත.