ජල ගැලීමෙන් හානියට පත් ප්‍රදේශවල මේ දක්වා කැලි කසළ ටොන් 6000ක් පමණ ඉවත් කර ඇති බවත් මේසම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
යුධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය එක්ව පසුගිය බදාදා සිට අදාළ කැලිකසළ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබු බවද අමාත්‍යවරයා පැවසීය.