සැබෑ දිවියේදී කලාතුරකින් ඇස ගැටෙන සුදු ඉත්තෑවෙකු අත්තනගල්ල, කහබිලීහේන ප්‍රදේශයේදී මද්දකට හසුව තුවාල ලබා සිටියේය. පසුව ප්‍රදේශවාසින් විසින් ඉත්තෑවා කහබිලීහේන පුරාණ රජ මහා විහාරස්ථානයට ගෙනවිත් භාරදී තිබිණ.
හොරගොල්ල ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරින් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් අනතුරුව වනජීවී නිලධාරින් එම ඉත්තැවා ප්‍රථිකාර කටයුතු සදහා අද (29දා) රැගෙන යන ලදී.
වේයන්ගොඩ ආර්.කේ හසිත