කලවාන මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය මේ වනවිට සිය සේවාවලින් බැහැරව සිටියි.
අද (10දා) සවස 2.00 ට පමණ රෝහලට පැමිණි පිරිසක් අතර සිටි බීමත් පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල සහායකයෙකුට පහරදීම හේතුවෙන් ඔවුහු මෙසේ සේවයෙන් ඉවත්ව සිටිති.
ආර්.ඒ. පියසේන කලවාන