කරුවලගස්වැව ප්රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා (සන්ධාන) සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
නීල් වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ප්රාදේශිය සභාවේ ලේකම් එච්.එම්.චන්ද්රරත්න මහතා වෙත අද (09දා) ලිපියක් භාර දී සභාවේ ලොග් සටහන් පොතේ තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බවට සටහනක් තබාඇත.
ඉන්පසුව වයඹ පළාත් පාලන කොමසාරිස්වරයාට ඒ බව දුරකථනයෙන් දැන්වීමටද ඔහු කටයුතු කොට තිබේ.