දිවයිනට පැවැති වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් ඇතැම් ප්‍ර දේශවලට වැස්ස ලැබී තිබෙනවා.
අද (27දා) පස්වරු 4.00ට පමණ මධ්‍යම කඳුකරයේ ජල පෝශක ප්‍ර දේශවලට වැසි ලැබිණා.
කෙසේ වෙතත් උෂ්ණ කාලගුණික තත්ත්වය මැයි මස දක්වා පැවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
හැටන් රංජිත් රාජපක්ෂ/ඉන්දික හේවාවිතාරණ