ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නව විද්‍යාගාරය විවෘත කිරිමේ උලෙළෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ කථානායක කරු ජයසුරිය මහතාය. එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ කවීෂ රණවීර සිසුවා විසින් තමන් නිර්මාණය කළ මෝටර් රථයෙන් කථානායකවරයා උත්සව ශාලාව වෙත කැඳවාගෙන ගියේ මෙලෙසිනි.