කතරගම බස්නායක නිලමේ තනතුර මහනුවරට
- 28 04 2015
- 10:37
- {{hitsCtrl.values.hits}} views
- . .
කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර සඳහා මහනුවර ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙක් වන ඩී.පී. කුමාරගේ මහතා තේරී පත්විය. ඔහු ඉන්ධන පිරවුම්හල් හිමියෙන් වන අතර තනතුර සඳහා නිතරගයෙන් තේරීපත්විය.
අවුරුදු 60ක් වන කුමාරගේ මහතා ඉදිරි වසර 5 සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් කටයුතු කරනු ඇත.
රුක්මන් රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
