සෙල්ලකතරගම - බුත්තල මාර්ගයේ මරු වංගුව අසළදී පුද්ගලයන් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කිරමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කොළඹ කෙසෙල්වත්ත පොලීසියට බාරවී ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (06දා) මෙම ඝාතනය සිදුකර තිබූ අතර සැකකරු ඊයේ (06දා) රාත්‍රිෙය්දී කෙසෙල්වත්ත පොලීසියට බාරවී තිබේ. ඔහු සෙල්ලකතරගම ප්‍ර දේශයේ පදිංචි කරුවෙකු බවත් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කතරගම පොලීසියට ඉදිරිපත් කළ බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක වෙයි.