කතරගම කිරිවෙහෙරේ කිරි එරෙයි?
- 14 04 2014
- 16:26
- {{hitsCtrl.values.hits}} views
- . .
කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ළෙන් අද (14දා) කිරි වැනි දියරයක් ස්රාවය වූ බව කිරි වෙහෙර රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියෝ පැවැසූහ.
එසේම අද දින කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිරිපිට සිල් සමාදන්ව සිටි උපාසක උපාසිකාවන්ද මෙම සිදුවීම දුටු බවත් ඔවුහුද සඳහන් කළහ. අද පෙරවරු 11.05ට යෙදී තිබුණ වැඩ ඇල්ලීමේ, ගනුදෙනු කිරීමේ හා ආහාර අනුභව කිරීමේ නැකත පැවැති වේලාවේදී මෙම සිදුවිම සිදුවූ බවත් කොබවක ධම්මින්ද හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
කතරගම ආරියපාල රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
