සෙල්ල කතරගම බුත්තල මාර්ගය මරු වංගුව අසළ ඇලක තිබී ඝාතනය කළ පුද්ගල මල සිරුරු දෙකක් අද (06දා) හමුවූ බව පොලීසිය කියයි.
තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය කර අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ ප්‍රේමරතන (50), සමන් ජයන්ත (45) යන තිස්සමහාරාමයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
ඝාතනයට හේතුව මෙතෙක් අණාවරණය නොවන බවත් ඝාතනය ලක්වූ පුදගලයන් පැමිණි බවට සැකකෙරනෙ යතුරු පැදියක් සොයාගත් බවත් පොලීසිය කියයි.