කඩුවෙල වෙඩික්කරුවා පොලිස් දැලේ
- 25 09 2015
- 10:29
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
කඩුවෙල මහේස්ත්රාත් උසාවි පරිශ්රයේ පෙරේදා (23දා) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ බව කියන සැකකරු දොම්පේ ප්රදේශයේදීඅත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මේවනවිට දොම්පෙ පොලීසියට භාරදීතිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
