කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් වාහන පිටකිරීම නවත්වා ඇත.
ඒ බියගම මාර්ගය ස්ථා කිහිපයකින්ම ජලයෙන් යටවීම හේතුවෙනි.
කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් හා මාතර සිට පැමිණෙන වාහන කොතලාවල අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.