කඩුවෙල - අතුරුගිරිය ජල සැපයුම සීමාවෙයි
- 10 10 2014
- 11:54
- {{hitsCtrl.values.hits}} views
- . .
ප්රදේශ කිහිපයකට ජල සැපයුම හෙට (11දා) උදෑසන 8.00 සිට ඉරිදා (12දා) පෙ.ව. 8.00 දක්වා ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
ඒ අනුව කඩුවෙල, අතුරුගිරිය යන ප්රදේශවලට පැව 24ක් ජලසැපයුම අත්හිටවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
