චාවකච්චේරිය ප්ර දේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 6 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වඩක්කෝට්ටේ නිවසක සැකකටයුතු ලෙස පිට ප්රදේශයකින් පැමැණි පුද්ගයලයන් රැඳී සිටින බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
