අත්අඩංගුවට ගනු ලැබූ වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු ලබන 26දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය අද (21දා) නියෝග කරනු ලැබීය.
මෙම අනතුරින් මේ වන විට එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 21 තුවාල ලබා රෝහල් ගත කර ඇත.