කටුනේරිය මුහුදට දෙදෙනෙක් බිලි
- 26 12 2017
- 08:29
- {{hitsCtrl.values.hits}} views
- . .
මාරවිල කටුනේරිය මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි. ඊයේ (25දා) රාත්රී 10.00ට පමණ මෙම අනතුරුව සිදුව තිබේ.අවුරුදු 47ක් හා අවුරුදු 35ක් වන දෙදෙනෙක් මෙසේ මිය ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

